දේශීය

ඊයේ දිනය තුළ හමුවූ කොරෝනා ආසාදිතයින්ගේ තොරතුරු

(UTV| කොවිඩ් 19) – ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් ගණන 2844 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ඒ ඊයේ (09) දිනයේ නව ආසාදිතයන් තිදෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

එම ආසාදිතයන්ගෙන් එක් අයෙකු ඉන්දියාවේ සිට මෙරටට පැමිණ ඇති අතර අනෙක් ආසාදිතයින් දෙදෙනා සේනපුර පුනුරුත්තාපන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටින රැඳවියන් දෙදෙනෙකු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තහවුරු කළේය.

මේ වන විට මෙරට රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින කොවිඩ් 19 ආසාදිතයින් ගණන 254 කි.

Related posts

ශවේන්ද්‍ර ඇතුළු 4කට, බ්‍රිතාන්‍ය පැනවූ සම්බාධක ගැන ආණ්ඩුවේ ස්ථාවරය අද හවසට

Editor O

වව්නියාව නගර සභාවේ සභාපතිට සහ උප සභාපතිට අතුරු තහනම් නියෝගයක්

Editor O

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය : ජනපති සාකච්ඡාවක් කැඳවයි

Mohamed Dilsad

Leave a Comment