දේශීයප්‍රමුඛ පුවත 1

පළමු ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙයි

(UTV | ගාල්ල) – 2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර ඇත.

ඒ ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලයයි.

ඒ අනුව ලබාගත් ඡන්ද ප්‍රතිඵල පහතින් දැක්වෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 27682

සමගි ජන බලවේගය               – 5144

ජාතික ජන බලවේගය             – 3135

එක්සත් ජාතික පක්ෂය           – 1507

Related posts

කෙහෙළියගේ පෙත්සම් 03ක් නිෂ්ප්‍රභ කෙරේ

Editor O

විල්පත්තුව ගැන පවතින වැරදි මත දුරු කිරීමට උතුරේ මහා සංඝරත්නය සුදානම්

Mohamed Dilsad

දයාසිරි ජයසේකර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයෙන් පිටව යයි.

Mohamed Dilsad

Leave a Comment