දේශීය

කුරුණෑගල නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට නියෝග

(UTV | කොළඹ ) – නීතිපතිවරයා විසින් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ, නාගරික කොමසාරිස්වරයා ඇතුළු තුන්දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.

පුරාවිද්‍යා වටිනාකමක් සහිත කුරුණෑගල බුවනෙක හෝටලය කඩා බිඳ දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් අධිකරණ වරෙන්තුවක් ලබාගෙන මෙලෙස අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා නියෝග කර ඇත.

Related posts

අලුත් කඩේ අධිකරණ පරිශ්‍රයේ වෙඩි තැබීමක් : අයෙක් මරුට

Editor O

මංගල රෑ අවසන් ගමන් ගිය ආදරවන්තයෝ

Mohamed Dilsad

අලුත් ජාතික හැදුනුම්පතක් අලුත් මිලකට

Mohamed Dilsad

Leave a Comment