දේශීයප්‍රමුඛ පුවත 3

හිටපු අමාත්‍ය මංගලගෙන් ජනතාවට ඉල්ලීමක්

(UTV | කොළඹ ) – නිශ්ශබ්දතාව බිඳ දමා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා එක්සත් වන ලෙස හිටපු අමාත්‍ය මංගල සමරවිර ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින සියලු නිවැරදි ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

හිටපු අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ නිදහසින් පසු, අන්තවාදය, නොඉවසීම, වෛරය සහ හඬ නඟන සුළු පිරිසකගේ ව්‍යාජ දේශ පේ‍්‍රමය හමුවේ බහුතරයක නිහඬතාවය අවසානයේ දී ජාතියක් වශයෙන් අද අප මුහුණ දී සිටින දැවැන්ත අර්බුදයේ කූටප්‍රාප්තිය බවයි.

Related posts

ගිනි ගත් නැව ගැන සොයන්න වීශේෂඥ කණ්ඩායමක් දිවයිනට

Mohamed Dilsad

තැපැල් කටයුතු තාවකාලිකව නවතී

Mohamed Dilsad

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් අද විශේෂ හමුවක්

Mohamed Dilsad

Leave a Comment