දේශීය

මැතිවරණ නීති උල්ලංඝණය කළ පිරිසක් අත්අඩංගුවට

(UTV | කොළඹ ) – අද (06) පෙරවරු 6න් අවසන්වූ පැය 24 තුල මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ චෝදනාව මත පුද්ගලයන් 82 දෙනෙක් පොලිසිය විසින් අත්තඅඩංගුවට ගෙන තිබේ.

වාහන 18 ක්ද මෙහිදී පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න කියා සිටියේය.

Related posts

මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ධූරයට

Mohamed Dilsad

අද දිනයේදී පැය 12ක විදුලිය කප්පාදුවක්

Mohamed Dilsad

කොරෝනා වෛරසය වැළඳි තවත් කාන්තාවක් මරුට

Mohamed Dilsad

Leave a Comment