දේශීය

ගලේවෙල අට හැවිරිදි පිරිමි දරුවාගේ ඝාතකයා රිමාන්ඩ්

(UTV | ගලේවෙල) – ගලේවෙල පත්කොලගොල්ල ප්‍රදේශයේ අට හැවිරිදි කුඩා පිරිමි දරුවෙකු අපයෝජනයට ලක් කොට ඝාතනය කළ බවට සැකපිට අත්අඩංගුවට පත් සැකකරු හෙට (04) දක්වා බන්ධනාගාර ගත කරන ලෙස දඹුල්ල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා ඊයේ (02) පස්වරුවේ නියෝග කළේය.

සැකකරු මානසික වෛද්‍යවරයෙකු හමුවට යොමුකර වාර්තාවක් ලබාගන්නා ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙලෙස බන්ධනාගාර ගත කරනු ලැබූ සැකකරු ගලේවෙල – පත්කොලගොල්ල ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙක්.

Related posts

නීතියේ ආධිපත්‍ය සුරකින ලෙස, ජනාධිපතිට මහජන පෙත්සමක්

Editor O

ජා-ඇල සුදුවැල්ල ගම වැසේ

Mohamed Dilsad

වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් සන්ධානයෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment