කලා

නීරංගා හේමපාලගේ ‘කල්පයක් හෝ බලා ඉන්නම්’ එළිදැක්වේ

(UTV |කොළඹ) – මෙරට ශ්‍රී විභූතිය,ශ්‍රී ලංකීය අභිමානය විදහා දැක්වෙන නව ගීතයක් පසුගියදා එළි දැක්විය.

මෙහි ගී පද රචනය ප්‍රවීණ ගේය පද රචක වසන්ත කුමාර කොබවක විසින් වන අතර සංගීත නිර්මාණය ප්‍රවීණ සංගීතවේදී සමන්ත පෙරේරා විසිනි.

මෙම ගීතය ගායනය කරනු ලබන්නේ ආධුනික ශිල්පිනියක වන නීරංගා හේමපාල විසිනි. ඇය වෘත්තියෙන් නීතිඥවරියක් වන අතර මීට පෙරද ඇය විසින් ගීතයක් එළිදක්වනු ලැබීය.

නමුත් මෙවර නිර්මාණය කළ ගීතය අපුර්ව රූප රචනයක්ද සහිතව මේ වන විය එළිදක්වා තිබේ.

එම ගීත නිර්මාණය පහතින්.

Related posts

සම්මාන ලාභී නිල්මිණි සිගේරා මහත්මිය දිවයිනට

Mohamed Dilsad

ලෝක ප්‍රසිද්ධ ගායිකාවන් දෙදෙනෙක් එකම ප්‍රසංග වේදිකාවට

Mohamed Dilsad

Critics Choice Super සම්මාන උළෙලේ වැඩිම සම්මාන සෝල් ත්‍රිමාණ චිත්‍රපටයට

Mohamed Dilsad

Leave a Comment