දේශීය

මැල්වත්තේ මංජුගේ ගෝලයෙකු අත්අඩංගුවට

(UTV | කුරුණෑගල ) – කුරුණෑගල – වැල්ලව – නිකදළුපොත ප්‍රදේශයේදී ටී 56 වර්ගයේ ගිනි අවියක්, ජීව උණ්ඩ 22ක් සහ මැගසීනයක් සමඟ 52 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන මැල්වත්තේ මංජු නමැත්තාගේ ගෝලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයන් 45,000 ඉක්මවා යයි

Mohamed Dilsad

ජෝන්ස්ටන් ප්‍රනාන්දු ට පොහොට්ටුවේ තනතුරක්

Editor O

බද්දේගම නගරයේ යෝජිත තැබෑරුමකට ජනතා විරෝධයක්.

Editor O

Leave a Comment