දේශීය

මැල්වත්තේ මංජුගේ ගෝලයෙකු අත්අඩංගුවට

(UTV | කුරුණෑගල ) – කුරුණෑගල – වැල්ලව – නිකදළුපොත ප්‍රදේශයේදී ටී 56 වර්ගයේ ගිනි අවියක්, ජීව උණ්ඩ 22ක් සහ මැගසීනයක් සමඟ 52 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන මැල්වත්තේ මංජු නමැත්තාගේ ගෝලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

Related posts

තැපැල් ඡන්ද නීති වෙනස් වන ලකුණු

Mohamed Dilsad

යුක්රේනය ආක්‍රමණය – ශ්‍රී ලංකාව ඡන්දය දීමෙන් වළකියි

Mohamed Dilsad

ලබා ගත් ණය වලට සහන දෙන හැටි

Mohamed Dilsad

Leave a Comment