දේශීය

පාඨලී ට සිතාසි

(UTV | කොළඹ ) – රාජගිරියේ සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් ඔක්තෝම්බර් මස 21 වනදාට අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණය විසින් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක වෙත සිතාසි නිකුත්කර තිබේ.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ පනත් කෙටුම්පතට කරන්න යන දේ

Editor O

අද සිට අන්තර් පළාත් දුර ගමන් සේවා බස් රථ

Mohamed Dilsad

යාපනයේ කල්ලි සාමාජිකයින්ට අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

Leave a Comment