දේශීය

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොටසක් තාවකාලිකව වැසෙයි

(UTV| කොළඹ) – පස් කණ්ඩියක් කඩාවැටීම හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව සහ පින්නදූව අතර මාතර සිට කොළඹ දෙසට ගමන් කරන කොටස තාවකාලිකව වසා දමා තිබෙන බව පොලිසිය පවසයි.

නමුත් කොළඹ සිට මාතර දක්වා ගමන් ගන්නා මංතීරුවේ ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව පොලීසිය මහජනතාව වෙත දැනුම් දෙයි.

Related posts

හැරගිය අය අපිත් සමග එකතු වෙන්න – පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ

Editor O

යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයාට ඇගයීමක්

Mohamed Dilsad

කොවිඩ් දේහයක් භුමිදානය කිරීම සම්බන්ධයෙන් අධිකරණය දුන් තීන්දුව

Mohamed Dilsad

Leave a Comment