දේශීය

තවත් කොරෝනා රෝගීන් තිදෙනෙකු හඳුනා ගනී

(UTV |කොළඹ) – තවත් කොවිඩ්-19 ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගෙන තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වි‍ශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ ඔවුන් තිදෙනා කටාර් සිට පැමිණ ඇති බවයි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2,711 දක්වා ඉහළ ගොස් ඇත.

Related posts

නාකොටික් එස්.අයි ගේ නිවස සෝදිසි කරයි

Mohamed Dilsad

අද තවත් ආසාදිතයින් 215

Mohamed Dilsad

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වේ

Mohamed Dilsad

Leave a Comment