දේශීයව්‍යාපාරික

සංවර්ධන ව්‍යාපෘති සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 369ක්

(UTV | කොළඹ) – මෙම වසරේ මුල් මාස හතර තුළ දිවයිනේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 369 ක මුදලක් හිමිවී ඇත.

එය පසුගිය වසරේ එම කාලසීමාව තුළ ලැබුණු ඩොලර් මිලියන 539 ට සාපේක්ෂව කැපී පෙනෙන පහත වැටීමක් වන අතර ඊට හේතුව වන්නේ කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ව්‍යාපෘති රැසක් අතරමග නතර වීමයි.

කෙසේ වෙතත් එම කාලය තුළ චීනයෙන් ඩොලර් මිලියන 68. 04ක ව්‍යාපෘති ණය හිමිවී ඇති අතර, අයවැයට සහය වීම සඳහා ද ඩොලර් මිලියන 500ක මූල්‍යාධාර ලබාදී තිබේ.

Related posts

මෙරටදී වසර 06ක් දුක්වින්ඳ විදේශිකයින් 30 දෙනාට නිදහස

Mohamed Dilsad

දුම්රිය හා බස් රථ අවුරුදු මෙහෙයුම අරඹයි

Mohamed Dilsad

බැසිල් 5 වැනිදා එයි

Mohamed Dilsad

Leave a Comment