දේශීය

අඟුලානේදී අත්අඩංගුවට ගත් 14 දෙනාට ඇප

(UTV| කොළඹ) – අඟුලාන පොලීසිය ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් 14 දෙනා අද (17) මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කර ඇත.

අඟුලාන පොලිස් ස්ථානය ඉදිරිපිට නොසන්සුන්කාරි ලෙස හැසුරුණු කාන්තාවන් 09 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 14 දෙනෙකු අද  අත්අඩංගුවට ගනු ලැබීය.

Related posts

පැය දෙකක විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

වීසා නිකුත් කිරීම පැරණි ක්‍රමයට

Editor O

රුමේනියාවේ ලාංකිකයන් 7 කට කොරෝනා

Mohamed Dilsad

Leave a Comment