දේශීය

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පිරිස 34,733 දක්වා ඉහළට

(UTV | කොළඹ) – ඇඳිරි නීතිය උල්ලංඝනය කල පුද්ගලයින් 600 දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

රථවාහන 169 ක්ද පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේ පසුගිය මස 20 වනදා සිට මේ දක්වා කාලය තුළ ඇඳිරි නීතිය කඩකිරිම සම්බන්ධයෙන් පුද්ගලයින් 34,733 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර රථවාහන 8,883 ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි.

Related posts

අගරදගුරු හිමිපාණන් සිදුකරන ඇතැම් ප්‍රකාශ ආගමික සංහිදියාවට හානිදායකයි – පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන නායක ස්වාමීන් වහන්සේ

Editor O

චීන මහ බැංකුවෙන් තවත් ණයක්

Mohamed Dilsad

අධිවේගී මාර්ගවල වේගය සීමා කරයි.

Editor O

Leave a Comment