දේශීය

සිවිල් ආරක්ෂක සෙබළෙකු වෙඩි තබාගෙන දිවි නසාගනී

(UTV | අම්පාර ) – අම්පාර බුද්ධංගල පොලිස් මුරපොළේ රාජකාරී කළ සිවිල් ආරක්ෂක සෙබළෙකු ගිණි අවියක් භාවිතා කරමින් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබේ.

සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැත.

Related posts

ජනාධිපතිවරණයේ රාජකාරී කටයුතු සඳහා ලංගම බස් 1358ක්

Editor O

අය-වැයෙන් යෝජනා කළ වැටුප් වැඩිවීම දෙන්න බැහැ – පෞද්ගලික අංශ ව්‍යවසායකයෝ

Editor O

මහ මැතිවරණ ගැසට් නිවේදනය බල රහිත කිරීමට තවත් පෙත්සමක්

Mohamed Dilsad

Leave a Comment