දේශීය

ජා ඇල පොලිස් ස්ථානාධිපතිට ස්ථාන මාරුව ලබාදුන් හේතුව

(UTV | කොළඹ) – ජා ඇල පොලිසියේ ස්ථානාධිපතිවරයාට පොලිස් කොමිසම විසින් පොලිස් මූලස්ථානය වෙත ස්ථාන මාරුවක් ලබාදී තිබේ.

මැතිවරණ කොමිසම විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම ස්ථානමාරුවීම ලබාදී ඇති බව වාර්තා වෙයි.

මැතිවරණ නීති උල්ලංඝනය කල බව කියන සිද්ධියකට අදාළව මැතිවරණ කොමිසම මෙම ඉල්ලීම කර ඇත.

ඒ අනුව ඊයේ (16) පස්වරුවේ රැස්වූ පොලිස් කොමිසම ජාඇල පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් මූලස්ථානය වෙත මාරුකර හැරීමට තීරණය කර තිබේ.

Related posts

රත්‍රං මිල ඉහළට

Editor O

දෛනික ආසාදිතයින් 225ක්

Mohamed Dilsad

ශ්‍රීලන්කන් ගුවන් යානයක් යළි කටුනායකට

Mohamed Dilsad

Leave a Comment