දේශීය

උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

(UTV | අනුරාධපුරය) – අනුරාධපුර සෙනරත්ගම ප්‍රදේශයේදී දුම්රිය පීලි පැනීමක් හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඊයේ (16) රාත්‍රී 11 ට පමණ තලෙයිමන්නාරමේ සිට කොළඹ දක්වා පැමිණෙමින් තිබූ දුම්රිය මෙලෙස පීලි පැනීමකට ලක්ව තිබේ.

දුම්රිය මේ වනවිට යථා තත්ත්වයට පත් කෙරෙමින් සිටින බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

පාසල් ළමුන් සඳහා එන්නත්කරණයේ කමිටු වාර්තාව ලබන සිකුරාදා

Mohamed Dilsad

තද වැසි පිළිබඳ කාලගුණෙන් අවවාදාත්මක නිවේදනයක්

Mohamed Dilsad

සමස්ත ආසාදිතයින් 2612 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment