දේශීය

නව නාවික හමුදාපති ජනපති හමුවෙයි [PHOTOS]

(UTV | කොළඹ) – නාවික හමුදාපතිවරයා ලෙස පත්වූ වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද (15) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය.

නාවික හමුදාපතිවරයා ධුරයට පත්වීමෙන් පසු සාම්ප්‍රදායනුකූලව මෙලෙස ජනාධිපතිවරයා හමුවූ අතර, එහිදී ජනාධිපතිවරයා වෙත සමරු තිලිණයක් ද ප්‍රදානය කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

 

 

 

 

Related posts

පළාත් පාලන සභිකයින් 200කගේ නාම ලේඛන, මැතිවරණ කොමිෂන් සභාවට ලැබී නැතිලු

Editor O

පාර්ලිමේන්තු වරම් ලැබූ සභිකයින් ලියාපදිංචිය ඔන්ලයින් ක්‍රමයට

Mohamed Dilsad

22 වනදා රටම ඇණ හිටිනවා – වෘත්තීය සංගම්

Mohamed Dilsad

Leave a Comment