දේශීය

කල් ඉකුත්වන රියදුරු බලපත්‍ර සඳහා සහන කාලයක්

(UTV | කොළඹ) – රියදුරු බලපත්‍ර සඳහා මාස 03 ක සහන කාලයක් ලබා දෙන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ජුලි මස 01 දින සිට සැප්තැම්බර් මස 30 දක්වා කාලය තුල කල් ඉකුත්වන රියදුරු බලපත්‍ර සඳහා අදාල කාලය ලැබෙනු ඇත.

Related posts

හිටපු අමාත්‍ය මංගල සමරවීර මැතිතුමාගේ හදිසි අභාවය පිළිබඳ ශෝක ප්‍රකාශය – ACMC

Mohamed Dilsad

විගණකාධිපති නොමැතිව සකසන විගණන වාර්තා අධීකරණය ඉදිරියේ අභියෝගයට ලක් කළ හැකියි – විගණන නිලධාරීන්

Editor O

රුපියල් බිලියන 1.7 කට අධික වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් නාවික හමුදා භාරයට

Mohamed Dilsad

Leave a Comment