දේශීය

නිරෝධායනය වන පුද්ගලයින් හට ඡන්දය ප්‍රකාශ කිරීමට වැඩපිළිවෙළක්

(UTV | කොළඹ ) – නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වන පුද්ගලයින්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වැඩපිළිවෙළක් සකසන බව ජාතික මැතිවරණ කොමිසන් සභාව පවසයි.

ඒ මඟින් ස්වයං නිරෝධායනය වන පුද්ගලයින්ගේද ඡන්ද අයිතිය තහවුරු කිරීමට වැඩපිළිවෙළක් සකස් කරන බවට එහි සභාපති මහින්ද දේශප්‍රිය විසින් UTV Digital වෙත ප්‍රකාශ කර සිටියේය.

Related posts

පූජිත් – හේමසිරි යළිත් රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

සුරක්ෂා සිසු රක්ෂණය මැතිවරණ කොමිෂමෙන් නතර කරයි.

Editor O

රුපියල් කෝටි 3ක සේවක වැටුප් වංචා කළ කළුතර ප්‍රාදේශීය සභාවේ සේවිකාවක් අත්අඩංගුවට

Editor O

Leave a Comment