ව්‍යාපාරික

මෙරට ආර්ථිකය වසර අවසානයේ ධන මට්ටමට

(UTV | කොළඹ ) – ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම වසර අවසානය වනවිට ආර්ථිකය ධන තත්වයකට පත්වනු ඇතැයි අපේක්ෂා කරන බව පවසයි.

මහ බැංකුව පෙන්වා දෙන්නේ මෙම වසරේ ආර්ථික වර්ධනය සියයට 1.5ක් වනු ඇතැයි අපේක්ෂා කළද කොරෝනා වෛරසයේ බලපෑමත් සමඟ එහි යම් සංශෝධනයක් වනු ඇති බවයි.

එසේ වුවද කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් රජය ගෙන ඇති මුදල් හා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති සමඟ මෙම වසරේ දෙවන, තුන්වන හා හතරවන කාර්තුවල ආර්ථික වර්ධනය ධන තත්ත්වයකට පත්වනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

Related posts

මිලදී ගන්නා අර්තාපල් තොග මිල අඩු වුවහොත් සතොස මඟින් මිලදී ගැනීමට සුදානම්

Mohamed Dilsad

ඩොලරය 183 සීමාව පසු කරයි

Mohamed Dilsad

ත්‍රීපෝෂ නිෂ්පාදනයට අදාළ තීරණයකට කැබිනට් අනුමැතිය

Editor O

Leave a Comment