දේශීය

සියලු කතෝලික පෞද්ගලික පාසල් ජූලි 17තෙක් වසයි

(UTV | කොළඹ) – රජයේ පාසල් හෙට (13) සිට 17 වනදා තෙක් වැසීමට ගත් තීරණය අනුව සියලුම කතෝලික පෞද්ගලික පාසල් සඳහා ද ජූලි 17තෙක් නිවාඩු ලබා දීමට තීරණය කර තිබේ.

Related posts

ඩොලරය තවදුරටත් ඉහළට

Mohamed Dilsad

ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

අද දිනයේ විදුලි කප්පාදුව සිදුවන වේලාවන් නිවේදනය කරයි

Mohamed Dilsad

Leave a Comment