කලාවිදෙස්

බොලිවුඩ් සුපිරි නළු දෙපළටම කොරෝනා

(UTV | කොවිඩ් 19) – සුපිරි බොලිවුඩ් නළු අමිතාබ් බච්චන්ට සහ ඔහුගේ පුත් අභිෂේක් බච්චන් හට කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

සිය ට්විටර් ගිණුම්වල සටහනක් තබමින් ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ මේ හේතුවෙන් තමන් රෝහල්ගතව සිටින බවය.

ඊයේ දිනයේ දී සිය පවුලේ සාමාජිකයින් කොවිඩ්-19 පරික්ෂාවට භාජනය වූ අතර එහිදී තමාට සහ තම පියාට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව අභිෂේක් බච්චන් සඳහන් කර තිබේ.

Related posts

චීන ටික්ටොක් තරුව දොඹකරයෙන් බිමට වැටී ජීවිතක්‍ෂයට පත්වෙයි

Mohamed Dilsad

සිංගප්පූරුවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1481 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

එංගලන්තයේ ඡන්ද අයිතිය අවුරුදු 16 සිට

Editor O

Leave a Comment