දේශීය

මෙරටින් තවත් ආසාදිතයින් හදුනා ගැනේ

( UTV | කොළඹ ) – කුවෙටි හි සිට පැමිණි පුද්ගලයෙකුට සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් සිව්දෙනෙකුට කොවිඩ් -19 ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග මෙරට සිටින ආසාදිතයින් සංඛ්‍යාව 2,459 දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

ඉදිරි ක්‍රියාමාර්ග ගැන සාකච්ඡාවට වෘත්තීය සමිති අද රැස්වෙයි

Mohamed Dilsad

රාජිත සේනාරත්න රෝහලෙන් පිටව යයි

Mohamed Dilsad

වාලච්චේන ප්‍රදේශයේ ළිඳක තිබී දරුවන් දෙදෙනෙකුගේ මළ සිරුරු හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment