දේශීය

මෙරට PCR පරීක්ෂණ 120,000 ඉක්මවයි

(UTV | කොළඹ ) – ශ්‍රී ලංකාවේදී සිදුකල පී සී ආ ර් පරීක්ෂණ සංඛ්‍යාව120,000 ඉක්මවා ගොස් තිබේ.

ඒ ඊයේ (10) දිනයේදී තවත් පී සී ආර් පරීක්ෂණ 1749 ක් සිදුකිරීමත් සමගයි.

මේ වනවිට මෙරටදී සිදුකල සමස්ත පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව පවතින්නේ 120,730 ලෙසයි.

Related posts

වඳුරු කතා අහන්න එපා – ඇමති නලින්ද ජයතිස්ස

Editor O

“ලංකාවට උපරිමයෙන් උදව් කල යුතුයි” – ඔස්ට්‍රේලියා විපක්ෂය

Mohamed Dilsad

හෙට සිට රජයේ රෝහල් වල වෛද්‍යවරුන් අඛණ්ඩ වැඩවර්ජනයක

Mohamed Dilsad

Leave a Comment