දේශීය

රාඩා නඩුවෙන් ටිරාන්ට නිදහස

(UTV | කොළඹ ) – කොළඹ මහාධිකරණය විසින් 2006 වසරේ උතුරු පළාතේ සුනාමියෙන් අවතැන් වූ ජනතාවට නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ දී රුපියල් මිලියන 124 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා ලැබ සිටි “රාඩා” ආයතනයේ හිටපු සභාපති ටිරාන් අලස් ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකු සියලු චෝදනාවලින් නිදහස් කරන ලෙස අද (10) නියෝග කර තිබේ.

Related posts

ව්‍යාජ ලේඛණ ඉදිරිපත් කර රට පනින්න සැදූ තරුණයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

මැතිවරණය සඳහා අවශ්‍ය නිවාඩු ලබානොදෙන්නන්ට එරෙහිව නඩු

Mohamed Dilsad

කඩාවැටුණු බූවැලිකඩ ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් නිසි ප්‍රමිතියෙන් තොරයි

Mohamed Dilsad

Leave a Comment