ප්‍රමුඛ පුවත 1

ගම්මන්පිළට ඇමරිකාවට යාමට අධිකරණයේ අවසර

(උදයම්,කොළඹ)  – පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතාට මේ මස 18 වනදා සිට 24 වනදා දක්වා ඇමරිකාවට යාමට අධිකරණය අද අවසර ලබාදෙයි.

රුපියල් ලක්ෂ 02ක පෞද්ගලික ඇපකරයක් මත ගම්මන්පිළ මන්ත්‍රීවරයාගේ විදේශ ගමන් බලපත්‍රය මුදාහරින ලෙස අද කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්.හෙයියන්තුඩුව නියෝග කළේය.

එම කාලය තුළ මන්ත්‍රීවරයාට රට යෑමට අවසර දෙන ලෙසට ආගමන විගමන පාලකවරයාට අධිකරණයෙන් දැනුම් දුන්නේය.

මන්ත්‍රීවරයා නැවත මෙරටට පැමිණි වහාම ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය නැවත අධිකරණය භාරයට ගැනීමටද විනිසුරුවරයා එහිදී නියෝග කළා.

Related posts

අද සිට සා.පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණය ඇරඹේ

Mohamed Dilsad

බැටික්ලෝ කැම්පස් ගැන කෝප් කමිටුවෙන් පරීක්‍ෂණයක්

Mohamed Dilsad

නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු දිවුරුම් දෙති

Mohamed Dilsad

Leave a Comment