දේශීය

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වෙයි

(UTV | කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල හමුවක් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මේ වන විට පිටකෝට්ටේ පිහිටි සිරිකොත පක්ෂ මූලස්ථානයේදි ආරම්භ වී ඇත.

මෙහිදී මහමැතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු සඳහන් කළේය.

Related posts

‍ඔස්ට්‍රේලියාවේ, නියෝජ්‍ය අගමැති ශ්‍රී ලංකාවට පැමිණෙයි.

Editor O

ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමට එරෙහි නඩු 12000 ඉක්මවයි

Mohamed Dilsad

වැලිගම සභාපති ඝාතන සිද්ධියට සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

Editor O

Leave a Comment