දේශීයප්‍රමුඛ පුවත 3

සුවය ලැබූ නාවිකයින් ගණන ඉහළට

(UTV | කෝවිඩ්-19) – නාවික හමුදාවේ කොරෝනා වෛරසය ආසාදනය වී සිට සුවය ලැබූ ගණන 892ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ තවත් නාවික හමුදා සාමාජිකයින් සිව්දෙනෙක් පූර්ණ සුවය ලබා පිටව යෑමත් සමග ය.

කොරෝනා ආසාදනය වීම හේතුවෙන් රෝහල් ගත කළ සමස්ත නාවික ආසාදිතයින් ගණන 905ක් වන අතර, මේ වන විට ප්‍රතිකාර ගනු ලබන්නේ ඉන් පුද්ගලයින් 13 දෙනෙක් පමණි.

සුවය ලබා පිටව ගිය සියලූම නාවික පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කර තිබේ.

Related posts

ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළට

Mohamed Dilsad

ඇණවුම් කළ වාහන තොගය වරායට එන දිනය මෙන්න

Editor O

සැලකිලිමත් වන්න

Mohamed Dilsad

Leave a Comment