දේශීයව්‍යාපාරික

ඔඩ්ඩුසුඩාන් ගඩොල් සහ උළු කම්හලේ නිෂ්පාදන කටයුතු යළි ඇරඹේ

(UTV | කොළඹ) – ලංකා පිඟන් සංස්ථාවට අයත් ඔඩ්ඩුසුඩාන් ගඩොල් සහ උළු කම්හලේ නිෂ්පාදන කටයුතු නැවත ආරම්භ කිරීමට රජයේ අනුමැතිය හිමිව තිබේ.

පිඟන් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ මෙම කම්හල මේ වන විට ප්‍රතිසංස්කරණය කර ඇති අතර, ඉදිරියේදී පෞද්ගලික සමාගමක සහභාගීත්වයක් නොමැතිව එහි නිෂ්පාදන කටයුතු ආරම්භ කෙරෙනු ඇති.

ඒ සඳහා කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමිවිය.

Related posts

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කියා මුදල් වංචා කළ 4 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

මුදල් අමාත්‍යංශ ලේකම්වරයා කළේ වැරදි වැඩක් බව පාඨලී කියයි

Mohamed Dilsad

මිනුවන්ගොඩ පොලිසිය අද පස්වරුවේ යළිත් විවෘත කෙරේ

Mohamed Dilsad

Leave a Comment