දේශීය

අත්අඩංගුවට ගත් නාකොටික් 11 දෙනා අධිකරණය හමුවට

(UTV | කොළඹ) – අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 11 දෙනා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙනවිත් තිබේ.

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයට ගත් හෙරොයින් තොගයක් නැවතත් මත් ජාවාරම්කරුවන්ටම අලෙවි කල බව කියන සිද්ධියකට අදාලව මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

මීට පෙරද මෙම චෝදනාවට අදාලව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

Related posts

ග්‍රාම නිලධාරීන්ට ගැන රජය අලුතින්ම ගන්න යන තීරණය

Mohamed Dilsad

සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාවේ දෙදෙනාගේ කටහඩ සාම්පල සංසන්දනය වෙයි

Mohamed Dilsad

සුළි කුණාටුවේ නවතම තත්ත්වය මෙන්න

Editor O

Leave a Comment