දේශීය

බූස්ස බන්ධනාගාරයෙන් යළිත් දුරකථන සහ උපාංග සොයා ගනී

(UTV | කොළඹ)  – බූස්ස බන්ධනාගාරයේ සිදු කළ හදිසි සෝදිසි දුරකථන සහ තවත් උපාංග රැසක් සොයා ගෙන තිබේ.

ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකල සෝදිසියකදීය.

මෙහිදී කන්ජිපනි ඉම්රාන් රඳවා සිටින සිර මැදිරි අංක 03 තිබී ඇන්රොයිඩ් වර්ගයේ ජංගම දුරකථනයක් එම චාජර් එකක් සහ සිම් පත් 04 ක් සොයා ගෙන ඇති බව පොලිසිය පවසයි.

Related posts

කොළඹ කොටස් වෙළඳපොළේ වර්ධනයක්

Mohamed Dilsad

නාකොටික් නිළධාරීන්ට එරෙහිව මරණ දඬුවම ඉල්ලයි

Mohamed Dilsad

අරමුදල් හිඟයකින් ඇමරිකාවේ අත්‍යාවශ්‍ය නොවන සේවා වසා දමයි

Editor O

Leave a Comment