ක්‍රීඩා

ශාෂන්ක් මනෝහර් ICC සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

(UTV| ඉන්දියාව) – ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයෙන් ශාෂන්ක් මනෝහර් මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

වසර හතරක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරය හෙබවූ ශාෂන්ක් මනෝහර් ඔහුගේ නියමිත වසර ගණන අවසන්වීම හේතුවෙන් අදාළ තීරණය ගෙන ඇත.

කෙසේ වෙතත් ඔහුට තවත් වසර 2 ක් එම ධුරයේ රැඳී සිටීමට හැකියාව ඇතිමුත් ඔහු පවසා ඇත්තේ තමන් එම වසර දෙක එම ධුරයේ කටයුතු නොකරන බවයි.

මීළඟ සභාපතිවරයා පත්වන තෙක් එහි වැඩබලන සභාපතිවරයා ලෙස සිංගප්පූරු ජාතික ඉම්රාන් ක්වාජා පත්කර තිබේ.

Related posts

ලෝරා මාෂ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

Mohamed Dilsad

ලංකා ප්‍රිමියර් ලීග් කල් දමයි

Mohamed Dilsad

කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට

Mohamed Dilsad

Leave a Comment