දේශීය

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

(UTV| නුවරඑළිය) – අඹේවෙල සහ පට්ටිපොළ අතරදී දුම්රියක් පීලි පැනීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙන බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.   

මේ වනවිට පීලිගත කිරීම් කටයුතු ආරම්භ කර ඇත.

Related posts

දේශබන්දු පොලිස්පති ධුරයට පත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිද…? පෙත්සම් විභාගයට දින නියම කෙරේ

Editor O

දේශබන්දු ඉවත් කිරීමේ යෝජනාව ඡන්ද 177කින් සම්මතයි

Editor O

විදේශ කටයුතු අමාත්‍යංශයෙන් දැනුවත් කිරීමක්

Mohamed Dilsad

Leave a Comment