දේශීය

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට

(UTV | කොළඹ ) – මහ මැතිවරණය සඳහා වන නිල ඡන්ද පත්‍රිකා ජූලි 11,12 සහ 13 යන දිනවල තැපැල් දෙපාර්තමේන්තුවට භාර දෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව ඡන්ද කාඩ්පත් බෙදා හැරීම ජූලි 29 වන දින අවසන් වේ.

Related posts

කොළඹ වරායට, පසුගිය සති දෙක තුළ පැමිණි නැව් 30ක් ආපසු ගිහින්

Editor O

විදුලි ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත් කරන දිනය ගැන ඉඟියක්

Editor O

ලංගම මගීන් සඳහා කොවිඩ් රක්ෂණාවරණයක්

Mohamed Dilsad

Leave a Comment