දේශීය

මැතිවරණ රාජකාරී සඳහා STF සහ පොලිසියේ 75,000 ක්

(UTV | කොළඹ ) – මහ මැතිවරණ දිනයේ රාජකාරී සඳහා පොලිසියේ සහ විශේෂ කාර්ය බලකායේ 75,000 කට ආසන්න පිරිසක් යෙදවීමට සැලසුම් කර ඇතැයි පොලිසිය පවසයි.

සිවිල් ආරක්ෂක බලකායේ 9000 ත් 10000 ත් අතර සංඛ්‍යාවක්ද රාජකාරි සඳහා යෙදවීමට අපේක්ෂා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න කියයි.

Related posts

වී අස්වැන්න මිලදී ගන්න ණය යෝජනාක්‍රමයක්

Editor O

පාර්ලිමේන්තු සජීවී විකාශය [VIDEO]

Mohamed Dilsad

සුඛෝපභෝගී භාණ්ඩ සහ මෝටර් රථ ආනයනය තහනම් කෙරේ

Mohamed Dilsad

Leave a Comment