දේශීය

සුවය ලැබූ නාවිකයන් ගණන ඉහලට

(UTV | කොළඹ ) – කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙක් වෛරසය ශරීර තුළ නොමැති බවට සිදුකළ පීසීආර් පරීක්‍ෂණ මඟින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව පිටව ගොස් තිබේ.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත නාවිකයින් ගණන 826 ක් දක්වා ඉහළ ගොස් ඇත.

Related posts

ඇමරිකානු නව ජනාධිපතිවරයාට සජිත් ප්‍රේමදාස මහතා සුබ පතයි…

Editor O

රජයේ සායන රෝගීන්ගේ ඖෂධ තැපැල් මගින් අද සිට නිවසටම

Mohamed Dilsad

සිසුවියට අසභ්‍ය දර්ශන යැවූ ගුරුවරයා අත්අඩංගුවටතඹුත්තේගම ප්‍රසිද්ධ පාසලක 14 හැවිරිදි පාසල් සිසුවියකට වට්ස්ඇප් මඟින් අසභ්‍ය දර්ශන හා පණිවුඩ යැවූ එම පාසලේම ගුරුවරයෙක්ව අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ සිසුවියගේ දෙමාපියන් විසින් පරිවාස කාර්යාලය වෙත කළ පැමිණිල්ලකින් අනතුරුව පොලීසිය විසින් එම ගුරුවරයාව සැකපිට ඊයේ (30) අත්අඩංගුවට ගෙන ඇත. 44 හැවිරිදි තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචි එම ගුරුවරයාව අද (31) තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Mohamed Dilsad

Leave a Comment