දේශීය

මීගමුව බන්ධනාගාර අධිකාරිවරයාගේ සේවය අත්හිටුවයි

(UTV | කොළඹ) – සිර මැදිරිවල තිබී ජංගම දුරකතන සොයා ගැනීම සම්බන්ධ විමර්ශන අවසන් වනතුරු මීගමුව බන්ධනාගාර අධිකාරීවරයාගේ සේවය අත්හිටුවන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

Related posts

සිව් දෙනෙකුගෙන් යුත් පවුලකට 20,000 ක දීමනාවක් දෙන්න [VIDEO]

Mohamed Dilsad

STF නව අණදෙන නිලධාරී ලෙස වරුණ ජයසුන්දර පත් කරයි [RELEASE]

Mohamed Dilsad

පාසැල් ඇරඹීමට පෙර සෞඛ්‍ය මාර්ගෝපදේශ ක‍්‍රියාත්මක කිරීම අද සිට

Mohamed Dilsad

Leave a Comment