දේශීයප්‍රමුඛ පුවත 1

මුව ආවරණ නොමැතිව යන අය අල්ලන්න මෙහෙයුම්

(UTV |කොළඹ ) – කොරෝනා පාලනය සඳහා සෞඛ්‍ය අංශ විසින් නිර්දේශ කර ඇති මුඛ ආවරණ නොපලදින පුද්ගලයන් සොයා මෙහෙයුම් ආරම්භ කරන බව පොලීසිය පවසයි.

බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේ හෙට(28) සිට මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි.

එසේ මුඛ ආවරණ නොපලදින පුද්ගලයන් දින 14ක කාලයක් ස්වයං නිරෝධායනයට යොමු කරන බව ද ඔහු පැවසීය.

 

Related posts

මුහුදුයාමේදී සැළකිලිමත් වන්න

Mohamed Dilsad

ලක්සම්බර්ග් රාජ්‍යයේ විදේශ කටයුතු ඇමති දිවයිනට

Mohamed Dilsad

තුර්කි භූකම්පනයෙන් තුනක් මරුට – 680කට තුවාල

Mohamed Dilsad

Leave a Comment