දේශීය

මැනිං වෙළඳපොලේ කප්පම් ගත් 05 දෙනෙකු CCD අත්අඩංගුවට

(UTV | කොළඹ) –  කොළඹ මැනිං වෙළඳපොළට පැමිණෙන එළවලු ලොරිවලින් කප්පම් ගත් පුද්ගලයන් 05 දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.   

එම සැකකරුවන් පිරිස වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය විසින් නිකුත්කළ නිවේදනයේ දැක්වෙයි.

 

Related posts

ජනපති උපදෙසින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට අගනා අවස්ථාවක්

Mohamed Dilsad

හිටපු ජනපති මෛත්‍රීගේ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

Mohamed Dilsad

කොරෝනා වැළකීමේ ජනාධිපති කාර්යසාධක බළකායේ මුලසුනට හමුදාපති පත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment