දේශීයප්‍රමුඛ පුවත 1

මෙරට සමස්ත ආසාදිතයන් ගණන තවත් ඉහලට

(UTV | කෝවිඩ්-19) – තවත් කොරෝනා ආසාදිතයන් 06 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2007 දක්වා ඉහලගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

Related posts

දකුණු මුහුදේ දී මත්ද්‍රව්‍ය යාත්‍රා දෙකක් සමග සැකකරුවන් 11 අත්අඩංගුවට

Editor O

මෙරට හදිසි භාවිතය සඳහා මොඩර්නා එන්නතට අවසර

Mohamed Dilsad

යාපනය නගරාධිපති අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment