විදෙස්

අයිෆල් කුළුණ අද නැවත ජනතාවට විවෘත වෙයි

(UTV |ප්‍රංශය) – ප්‍රංශයේ අයිෆල් කුළුණ අද නැවත ජනතාවට විවෘත කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම කුළුණ කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ මාස 03කට ආසන්න කාලයක් තිස්සේ වසා දමා තිබූණි.

මෙසේ වෙතත් එහි විදුලි සෝපාන අක්‍රීය කරන බව එහි බලධාරීන් පවසයි.

මේ අනුව නරඹන්නට පැමිණෙන පුද්ගලයන්ට එහි පියගැටපෙළ භාවිත කිරීමට සිදුවනු ඇත.

Related posts

රුසියාව නවතම ඖෂධයක් සොයා ගනී.

Editor O

ලොව පුරා රටවල් වලින් වාර්තාවී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව කෝටි 17 පනී

Mohamed Dilsad

රුසියාවෙන් ඇමරිකාවට පැසසුම්

Mohamed Dilsad

Leave a Comment