දේශීයප්‍රමුඛ පුවත 1

ජනපතිගෙන් විශේෂ නියෝගයක්

(UTV | කොළඹ) – නෞකාවලට හුවමාරුවීම සඳහා විදේශිකයන්ට මෙරටට පැමිණීම වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර ඇත.

පසුගිය දිනවල මෙලෙස පැමිණි විදේශිකයන් සැලකිය යුතු පිරිසකට කොරෝනා වෛරසය වැළඳී ඇතැයි තහවුරු කරගැනීම ඊට හේතුව බව කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේය.

Related posts

පවුල් ආරවුලක් නිසා සැමියා නිවසට ගිනිතබයි

Mohamed Dilsad

හමුදා සාමාජිකයින්ට පොදු සමාකාලයක්

Mohamed Dilsad

දේශබන්දුට එරෙහි පැමිණිල්ල විභාග කිරීම වළක්වාලමින් තාවකාලික අතුරු නියෝගයක්

Mohamed Dilsad

Leave a Comment