දේශීය

එංගලන්තයේ සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 154 ක් දිවයිනට

(UTV| කොළඹ) – කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් එක්සත් රාජධානියේ රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 154 දෙනෙකු විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

මෙම ගුවන් මගීන් පිරිස එංගලන්තයේ ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙන්නේ පස්වරු 1.10 ට පමණයි.

 

Related posts

එජාපයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද යළි රැස්වෙයි

Mohamed Dilsad

පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව අද සිට දින තුනක් අඛණ්ඩව රැස්වෙයි

Mohamed Dilsad

නායකත්වය පස්සේ බේරගන්න පුළුවන්

Editor O

Leave a Comment