ව්‍යාපාරික

වෛද්‍ය උපකරණ ගන්න ජපන් යෙන් මිලියන 800 ක්

(UTV | කොවිඩ් 19) –  කොවිඩ් 19 වසංගතය වැළැක්වීමට අවශ්‍ය වෛද්‍ය උපකරණ සැපයීම සඳහා ජපාන යෙන් මිලියන 800 ක ප්‍රදානයක් ශ්‍රී ලංකාවට ලබාදීමට ජපාන රජය එකඟතාවය පළ කර ඇත.

ජපාන රජය විසින් ශ්‍රී ලංකාවට වාර්ෂිකව දෙනු ලබන ජපානයෙන් එම පැකේජයට අමතරව මෙම ආධාර මුදල ලැබෙනු ඇත.

ඒ අනුව මෙරට සෞඛ්‍ය කේෂ්ත්‍රය සඳහා නව වෛද්‍ය උපකරණ රැසක් මේ යටතේ හිමිවනු ඇත.

Related posts

අද සිට කොටස් වෙළඳපළ ගණුදෙනු සිදුවෙන ආකාරය

Mohamed Dilsad

Sahasra Holdings විදේශ රැකියා බඳවා ගැනීම්, වාර්ෂික සන්නාමය ලෙස Asia Miracle සම්මාන දිනයි

Editor O

මිලදී ගන්නා අර්තාපල් තොග මිල අඩු වුවහොත් සතොස මඟින් මිලදී ගැනීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment