දේශීය

කරුණා අම්මාන්ගෙන් දැනුම් දීමක්

(UTV | කොළඹ ) – අසනීප තත්ත්වයක් හේතුවෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා තමාට පැමිණිය නොහැකි බවත්, සුව වීමෙන් පසු පැමිණ ප්‍රකාශයලබාදෙන බවත් කරුණා අම්මාන් සිය නීතිඥවරයා මාර්ගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙයි.

Related posts

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු අවුලක්

Editor O

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විසි දෙනෙකු, පෞද්ගලික ගිනිඅවි ඉල්ලයි…

Editor O

කැලණි ගඟ ආශ්‍රිත නාගලගම්වීදිය ජල මාපකය උපරිමයට ; තවදුරටත් ජල මට්ටම ඉහළ යන්නේ නැහැ

Editor O

Leave a Comment