දේශීය

රාජිත, අර්ජුන, අනුර සාක්ෂි ලබාදීමකින් තොරව ජනපති කොමිසමෙන් යයි

(UTV | කොළඹ) – හිටපු අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක යන අය දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදීමකින් තොරවම පිටව ගොස් ඇති බව වාර්තා වෙයි.

ඒ, ඇවන්ගාඞ් මැරිටයිම් සර්විසස් සමාගමේ සිද්ධියට අදාළව තමන් වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබුවේ කුමන පදනමකින්දැයි එම කොමිෂන් සභාව තමන්ට දැනුම්දී නොමැති බව පවසමින්.

 

Related posts

සියලූ තැපැල් කාර්යාල විවෘත කෙරේ

Mohamed Dilsad

කුඩු කිලෝ 108ක් උඳුන ට

Mohamed Dilsad

මේසෙට තට්ටු කරලා තමන්ට හිතු ගානකින් හාල් මෝල් හිමියන් එකඟ ගානකින් හාල් මිල වැඩි කරන්න නම් ඒ ජනාධිපති ධූරයේ තත්ත්වය මොකක්ද? – පාඨලී චම්පික රණවක

Editor O

Leave a Comment