දේශීය

මෙරට PCR පරීක්ෂණ 97,000 ඉක්මවයි

(UTV | කොළඹ ) – මෙරටදී සිදුකල පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 97,000 ඉක්මවා ගොස් තිබේ.

ඊයේ (23) දිනයේදී ශ්‍රී ලංකාවේදී සිදුකර ඇති පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 1134 කි.

ඒ අනුව මෙරට සමස්ත පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 97402 දක්වා ඉහල ගොස් ඇත.

Related posts

අද තවත් ආසාදිතයින් 309ක්

Mohamed Dilsad

කන්ටේනරයකට යටවී කුඩා දැරියක් සහ ඇගේ පියා මරුට

Mohamed Dilsad

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment