දේශීය

සුවය ලැබූ නාවිකයන් ගණන ඉහලට

(UTV | කොළඹ ) – අද(23) පෙරවරුව වන විට කොරෝනා ආසාදිත තවත් එක් නාවික හමුදා සාමාජිකයෙක් සුවය ලබා තිබේ.

ඒ අනුව නාවික හමුදාවේ සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 786 ක් දක්වා ඉහළ ගොස් ඇත.

Related posts

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

Mohamed Dilsad

අප්‍රේල් මුල් සතියේදී තවත් කොවිඩ් එන්නත් තොගයක් දිවයිනට

Mohamed Dilsad

චීනයෙන් මෙරටට පරිත්‍යාගයක්

Mohamed Dilsad

Leave a Comment